Wednesday, April 24, 2024

General line - 0115112241

මත්තල ගොඩගන්න හයදෙනෙක්




මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් අභිලාෂ වාර්තා කැඳවීම මේ වන විට සිදුකර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිමලසිරි ද සිල්වා පැවසුවේ මෙම ගුවන් තොටුපොළ නැවත සකස් විය යුතු ආකාරය සහ අඩුපාඩු වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා ලබාගැනීම මෙමගින් සිදුකෙරෙන බවයි.

පාර්ශ්ව 6ක් දැනටමත් ඊට ප‍්‍රතිචාර දක්වා ඇතැයි ද ඔහු කියා සිටියා. අධ්‍යක්ෂ ජනරාල් නිමලසිරි ද සිල්වා ඒ සම්බන්දව දැක්වූ අදහස් පහතින් ඇසිය හැකියි.