Thursday, April 25, 2024

General line - 0115112241

උසේන් බෝල්ට් මීටර් 200 අවසන් වටයට පිවිසේ (UPDATE)




ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට සුළු මොහොතකට පෙර මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටය සුදුසුකම් ලැබුවා.

ඒ මුලික වටයේ තරගයක ජය අත්කර ගනිමින්. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 20.29 ක්.

අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් ද මූලික වටයේ තරගයකින් පලමු ස්ථානය හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

 


ජැමෙයිකානු කඟවේනා අද යළිත් ඔලිම්පික් ධාවන පිටියේ

(Aug 16, 2016 @ 07:07)

ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ මූලික තරග සදහා අද (16) රාති‍්‍රයේ එක්වනවා.

ඔහු සහභාගිවන 9 වැනි මූලික වටයේ තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාත්‍රී 09.16ට ආරම්භ වීමට නියමිතයි.

14012027_10210378542006215_1994666187_n

උසේන් බෝල්ට් සහභාගී වූ ඔලිම්පික් තරගවලදී දිනා ගත් රන් පදක්කම් පහතින් දැක්වේ

2008 Beijing – 100 m – #‎Gold‬
2008 Beijing 200 m – #Gold
2008 Beijing 4×100 m relay- #Gold
2012 London 100 m- #Gold
2012 London 200 m – #Gold
2012 London 4×100 m relay – #Gold
2016 Rio de Janeiro 100 m – #Gold
2016 Rio de Janeiro 200 m -?