Thursday, March 28, 2024

General line - 0115112241

ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්




රට වටා මුහුදු ප‍්‍රදේශවල අද (16) තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නාවික සහ ධීවර ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ගොඩබිම් ප‍්‍රදේශවල ද වරින් වර තද සුළං ඇති විය හැකි බවද එහි සඳහන්. එම නිවේදනය පහතින් දැක්වේ.

web 01