Thursday, April 25, 2024

General line - 0115112241

ඉඩම් අයිතිය ඉල්ලා හැටන් නගරයේ පා ගමනක් (PHOTOS)




ඉඩම් අයිතිය ඉල්ලා වතුකම්කරුවන් පිරිසක් හැටන් නරගයේදී අද (03) සාමකාමී පා ගමනක නිරත වුණා. මෙම පාගමන සංවිධාන කර තිබුණේ ජනතා ව්‍යාපාරය මගින්.

පා ගමනට එක් වූ වතුකම්කරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ රටේ තේ කර්මාන්තයට විශාල දායකත්වයක් සපයන තමන්ට පර්චස් විස්සක හිමිකම් ඔප්පුවක් සහිත ඉඩමක් ලබාදෙන ලෙසයි.

දැනට වතුකම්කරුවන්ට ලබා දී ඇති පර්චස් හතක ඉඩම් කැබැල්ල ප‍්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ.

protest www.nethfm.com1 protest www.nethfm.com2 protest www.nethfm.com3 protest www.nethfm.com4