Wednesday, April 24, 2024

General line - 0115112241

සාලාවේ සුන්බුන් අතර බිත්තියක් කඩාවැටී පුද්ගලයෙක් මරුට




සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ඉකුත් දා ඇති වූ ගින්නෙන් හානි වූ ගොඩනැගිල්ලක සුන්බුන් ඉවත් කිරීමට යාමේදී බිත්තියක් කඩාවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සිද්ධිය දුටු ප‍්‍රදේශවාසියෙක් ඒ පිළිබඳ මෙලෙස විස්තර කළා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් පමණ වන තුන්දරු පියෙක්.