Friday, April 19, 2024

General line - 0115112241

දුවන තරගයේ ‘පැන’ ජයගත් ඔලිම්පික් ක්‍රීඩිකාව (VIDEO)




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්ව ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (16) උදෑසන පැවති තරග අතරින් වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් තරගයක් වුණා.

බොහෝ විචාරකයින් විශ්වාස කළේ අමෙරිකාවේ ෆීලික්ස් ඇලිසන් ක‍්‍රීඩිකාව මෙම තරගය ජයගනු ඇති බවයි.

එහෙත් රිදී පදක්කමින් සෑහීමට පත් වීමට ඇයට සිදුවුණා. රන් පදක්කම දිනාගත්තේ බහමාස් ක‍්‍රීඩිකා මිලර් ෂෝනායි.

බහමාස් ක්‍රීඩිකාව මෙහි රන්පදක්කම දිනාගත්තේ ජයග්‍රාහී සීමාවට පනිමින්. ඇතැම් විචාරකයින් හැඳින්වූයේ ඔලිම්පික් ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය බවයි.

maxresdefault pxkmlxow1wrrtlozlnq8

Rio_Olympics_Athletics-7273e