Thursday, April 18, 2024

General line - 0115112241

බම්බලපිටිය මුහුදේ මළ සිරුරක්




බම්බලපිටිය ප‍්‍රදේශයේදී වෙරළට සමීපව මුහුදේ මළ සිරුරක් පාවෙමින් තිබෙනවා.

මේ පිළිබඳ නාවික හමුදාවට ද දැනුම් දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා.  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ බම්බලපිටිය පොලිසියයි.