Saturday, April 20, 2024

General line - 0115112241

රජයට පාඩු කළෑයි සජින්ට නඩු




මිහින් ලංකා සමාගමට මහින්ද රාජපක්ෂ රජය සමයේ පෞද්ගලික සමාගමකින් මිල ගණන් නොකැඳවා රුපියල් මිලියන 883 ක බිම් මෙහෙයුම් යන්ත්‍ර ගෙන්වීමෙන් රජයට පාඩු කළැයි එහි ප්‍රධාන විධායක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ කොමිසම අද (16) නඩු පැවරුවා.

කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන සැප්තැම්බර් මස 20 වැනිදා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.