Saturday, April 20, 2024

General line - 0115112241

යුද හමුදාපතිට ජනපතිගෙන් තවත් වසරක්




යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

අගෝස්තු මස 22 දා සිට මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ.