Friday, April 19, 2024

General line - 0115112241

තෙල් නැව පැහැර ගෙන නැහැ




මැලේසියාවට අයත් තෙල් ප‍්‍රවාහන නෞකාවක් පැහැරගැනීමකට ලක්ව ඇති බවට අද (17) දහවල් විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කළා.

කෙසේවෙතත් එම නෞකාව පැහැර ගැනීමකට ලක්ව නොමැති බවත් එකී මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කෙරෙන බවත් නෞකාවේ පාලන අධිකාරිය පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ගැටළුව අදාළ නෞකාවේ කළමණාකාරීත්වයේ ඇතිව තිබූ දෝෂයක් නිසා හට ගත් එකක් බවයි.

‘MT Vier Harmoni’ නමැති මෙම නෞකාවේ තෙල් ලීටර් ලක්ෂ 9ක් ප‍්‍රවාහනය කෙරෙමින් තිබුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ.

_90815476_mediaitem90815475 _90815505_malaysiahijack4640816