Friday, March 29, 2024

General line - 0115112241

රන්, රිදී,ලෝකඩ පදක්කම් තුනම කළු පාට වෙච්ච හැටි (PHOTOS)




මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් සියය කාන්තා කඩුලූ පැනීම ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනම දිනා ගැනීමට අමෙරිකාව සමත් වුණා.

ඔලිම්පික් ඉතිහාසයේ කෙටි දුර කාන්තා ධාවන ඉසව්වක රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනම එක් රටක් විසින් දිනා ගත් පළමු අවස්ථාවද මෙය වනවා.

14055547_10210399842658718_1661191730_n 14055740_10210399843698744_32004958_n