Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව පරදන්න ජවය දුන්න ‘පුංචි චරිතයක් ගැන’ මැතිවුස් කියන කතාව මෙන්න




දිගු කාලයක් පරාජයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ ලැබීමේ රහස ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිවුස් හෙළිකර තිබෙනවා.

ඔහු පවසන්නේ පල්ලෙකැලේ තරගයේදී කුසල් මෙන්ඩිස් මෙම තත්ත්වය ඇති කිරීම සඳහා මුලිකත්වය ගත් බවයි.

මෙන්ඩිස්ගේ පිත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය ඇති කළ අයුරු සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිවුස් කළ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.