සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු ප‍්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මොගඩිෂු නරගයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ මෙය සිදුව ඇති බවයි.
බෝම්බ පිරවූ මෝටර් රථයක් එකවර පුපුරා යාමෙන් මෙය ප්‍රහාරය සිදුව ඇති බවයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here