Monday, March 8, 2021

General line - 0115112241

සෝමාලියාවේ සංචාරක හෝටලයකට ප්‍රහාරයක්

3648Views



සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු ප‍්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මොගඩිෂු නරගයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ මෙය සිදුව ඇති බවයි.

බෝම්බ පිරවූ මෝටර් රථයක් එකවර පුපුරා යාමෙන් මෙය ප්‍රහාරය සිදුව ඇති බවයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

_90096466_b6cb4879-e816-47bc-a2ab-963d99ff328b 3416888442514c74a3618a7f2058450a_18

View of vehicles parked near the scene of a suicide bomb attack outside Nasahablood hotel in Somalia's capital Mogadishu, June 25, 2016. REUTERS/Feisal Omar

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here