Friday, April 19, 2024

General line - 0115112241

කැස්බෑව නගරය මැද හොඳම තැනක් හිමිකර ගන්න මෙන්න අවස්ථාවක්!




කැස්බෑව නගරය සීමාවෙන් හොඳම බිම් කොටසක් හිමි කර ගැනීමේ අවස්ථාවක් දේපල වෙළඳාම් ව්‍යාපාර අංශයේ ප්‍රමුඛයා වන බ්ලූ මවුන්ටන් සමාගම විසින් මේවනවිට ලබාදී තිබෙනවා.

මේවනවිට කඩිනමින් සංවර්ධනය වන 120 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100 ක ආසන්න දුරින් පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය කැස්බෑව නගරයට විනාඩියක දුරිනුත් දක්ෂිණ අධිවේගයේ කහතුඩුව පිවිසුමට විනාඩි තුනක දුරිනුත් පිහිටා තිබේ.

රුපියල් ලක්ෂයක් ගෙවා ඔබේ ඉඩම දැන්ම වෙන්කරගන්න කතා කරන්න 0716700760

bm