Thursday, April 25, 2024

General line - 0115112241

දම්රෝ නවතම ප‍්‍රදර්ශනාගාරයක් නුගේගොඩදී විවෘත වෙයි




දම්රෝ සමූහ ව්‍යාපාරයේ නවතම ප‍්‍රදර්ශනාගාරය නුගේගොඩදී ඊයේ (18) විවෘත කෙරුණා. දම්රෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාලක ගුණතිලක එ් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

නිවසේ ආලින්දයේ සිට මුළුතැන්ගෙය දක්වා අවශ්‍ය සොෆා, නිදන කාමර කට්ටල, ගෘහ භාණ්ඩ ඇතුළු සියලුම දේ දම්රෝ වෙලඳ නාමය යටතේද සියලුම ගෘහ හා විදුලි උපකරණ ද මෙහිදී ලබාගත හැකි බවයි ඔහු කියා සිටියේ.