Friday, March 29, 2024

General line - 0115112241

පහේ පොඩ්ඩන්ට සම්පත් බැංකුවෙන් ශිෂ්‍යත්ව සුභ පැතුම්




5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණ මාලාවක් නෙත් එෆ්.එම්. රේඩියෝව සම්පත් බැංකුව සමග එක්ව ඉකුත් දිනවල සංවිධාන කළා.

විභාගයට පෙනී සිටින සියලූ දරු දැරියන්ට සුභාෂිංසන පළ කරන බවයි සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධාරී තාරක රන්වල කියා සිටියේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. අයදුම්කරුවන් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් ඊට පෙනී සිටීමට නියමිතයි