Thursday, April 25, 2024

General line - 0115112241

මංගල උත්සවයට බෝම්බ ප්‍රහාරයක්




දකුණුදිග තුර්කියේ මංගල උත්සවයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තිස් දෙනෙකු මියගොස් තවත් 94 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුර්කි රජය උපුටා දක්වමින් බී.බී.සී ලෝක සේවය ප‍්‍රකාශ කළේ මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප‍්‍රහාරය සිදුකර තිබෙනවා. ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වනවා.

_90864433_turkeysyriacapitalsgaziantep _90864435_gaziantep _90864437_turkey _90864523_mediaitem90864522