Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට – ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වූ අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දු වාර 3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් රැස් කරගෙන සිටියා.

250525.3