Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තරයට ගිය සිංහල වචනය (VIDEO)




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (21) පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී විශේෂ සිදුවීමක් සිදු වුණා.

ඒ විස්තර විචාරක රසල් ආර්නල්ඩ් විසින් ඉංග්‍රීසි විස්තර විචාරය අතරතුර සිංහල වචනයක් ප්‍රකාශ කරමින්. එහිදී ඔහු පැවසුවේ “It’s not a පොල් අඩි day” යනුවෙන්.

මීට පෙරද ඔහු මෙලෙසම ඉංග්‍රීසි විස්තර විචාරය අතරතුර සිංහල වචනයක් ප්‍රකාශ කළා. එම අවස්ථාව පහතින් දැක්වේ.