Thursday, April 25, 2024

General line - 0115112241

තව ලකුණු 20 ක් 30ක් තිබුණනම් අපි දිනුම් (VIDEO)




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඊයේ (21) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා එම ඉලක්කයට යාමට සිය කණ්ඩායමට නොහැකි වූ බවත් එම තරගයේදී ලකුණු 20 ක් 30ක් අඩු වී තිබූ බවත් ඇන්ජලෝ මැතිව්ස් එහිදී කියා සිටියා.

මෙම ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වී සිටිනවා.

දෙරට දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලබන බදාදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස් තරගය පිළිබඳව දැක්වූ අදහස් පහතින් බලන්න