Thursday, April 25, 2024

General line - 0115112241

ආහාර සුරක්‍ෂිතතා සතිය ඇරඹෙයි




ආහාර සුරක්‍ෂිතතා සතිය අද (22) ආරම්භ වනවා. එය ලබන 29 වනදා දක්වා කි‍්‍රයාත්මක කරනු ඇති.

සීග‍්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග මර්දනය කිරීමේ අරමුණින් මෙම ආහාර සුරක්‍ෂිතතා සතිය කි‍්‍රයාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ආහාරපාන සකස් කරන හෝටල්, බේකරි සහ දුර ගමන් සේවා බස්රථ නතර කෙරෙන ආපන ශාලා මේ යටතේ පරීක්‍ෂා කෙරෙනු ඇති.

food (1) food (2) food (3) food (4) food (5)