Wednesday, April 24, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ තීරණය සරසවි සිසුන්ටත් බලපායි




යුරෝපා සංගමයෙන් වෙන්වීමට බ්‍රිතාන්‍ය ගෙන ඇති තීරණයත් සමග එරට ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල අර්බුදයකට ලක්වීමේ අවධානමක් මතු වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල සඳහා යුරෝපා සංගමයෙන් ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදන අහිමිවී යෑමේ තත්ත්වය තුළ මෙම අවදානම මතුවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයන් මත එකී විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන විදෙස් සිසුන්ගේ අධාපන කටයුතු සහ ණය පහසුකම්, ගවේෂණ කටයුතු ආදිය ගැටලුකාරී තත්ත්වයකට පත් විය හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.