Saturday, April 20, 2024

General line - 0115112241

අධිකරණයට සිදුවන බලපෑම් ගැන ජවිපෙන් හෙලිදරව්වක්




වත්මන් ආණ්ඩුවෙන්ද අධිකරණයට යම් යම් බලපෑම් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක සඳහන් කළේ පසුගිය ආණ්ඩුව සමයේදී දූෂණ සහ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූවන් මෙම ආණ්ඩුව සමයේදී ආරක්ෂා වී සිටින බවයි.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා. එම සංවාදය පහතින් ඇසිය හැකියි.