අවාරයේ ශ්‍රීපාද වන්දනා කිරීමේ අවස්ථාව විදේශිකයන්ට පමණක් සීමා කර නොමැති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පවසනවා.
දේශීය සංචාරකයින් අවාරයේ ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න.