දේශපාලකයින් සහභාගි වන පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු රැස්වීමකට අද සිට සිය නිලධාරීන් සහභාගි නොවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි උප සභාපතිවරයෙකු වන දයාන් අබේරත්න පැවසුවේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීන්ද ඉදිරියේදී එලෙස කටයුතු කරන බවයි
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයෙකු වන දයාන් අබේරත්න.