තුන් කොන් සටනක් බවට පත් වන ඉදිරි ජනාධිපතිවරණයේ ජය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසනවා.
එම ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට බලපෑමක් එල්ල කිරීමට නම් සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය එක් විය යුතු බවයි රඹුක්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක.