මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.
කාලගුණ තත්ත්වය සලකා බලා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරන බවයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ.