Sunday, February 23, 2025

General line - 0115112241

තද වැසි ගැන රතු නිවේදනයක් 



නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති නිවේදනයේ සදහන්.

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල ,මාතර ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද වැඩිදුරටත් සදහන් වනවා.