ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා.
වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් දෙක මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක බවයි.
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ වැදගත්කම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙලෙස අදහස් පළකළා.