Tuesday, March 25, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියහොත් වන බලපෑම ගැන කසුකුසුවක්



පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන සහන පවා අහිමි වීමේ අවදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ පිළිබඳ සහ දේශපාලන වේදිකාවේ තවත් තොරතුරු සමඟින් කණින් කොණින් විශේෂාංගය දැන්.

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.