Tuesday, April 15, 2025

General line - 0115112241

නෙත් ශ්වේත පූජා හෙට දවස පුරා වේයන්ගොඩදී



නෙත් එෆ් එම් රේඩියෝව සෑම පුරපසළොස්වක පොහොය දිනකම සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන වෙසක් පුරපසළොස්වක පොහොය යෙදී ඇති හෙට දවස පුරා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී පැවැත්වෙනවා.