Tuesday, March 25, 2025

General line - 0115112241

රට හැදිය හැකි පිරිස ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කතා කරයි



ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා සේම රට සංවර්ධනය කිරීමට හැකියාව ඇත්තේ සිය පක්ෂයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.