Wednesday, March 26, 2025

General line - 0115112241

05 ශිෂ්‍යත්වයට අයදුම්පත් යොමු කිරීම ලබන සඳුදා සිට



මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 27 වනදා සිට ජුනි මස 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම විභාගය සඳහා ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණයි.