Friday, April 18, 2025

General line - 0115112241

වෙසක් සැරසිලි මිල සියයට 50කින් පහළට



මෙවර වෙසක් සැරසිලිවල මිල ගණන් පසුගිය වසරට සාපේක්ෂව සියයට 50කින් අඩු වී ඇතැයි සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිරුක්ෂ කුමාර නෙත් නිවුස් වෙත පැවසුවේ වෙසක් කූඩු, ඉටි පන්දම් මෙන්ම විදුලි බුබුළු වැල්වල මිල ගණන්ද කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි.