Monday, February 24, 2025

General line - 0115112241

ඉරාන ජනපතිට නිවන් සුව පතා වැල්ලවායේ දන්සැලක්

ජූඩ් සමන්ත-ජයන්ත වීරසේකර



හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් වැල්ලවාය, පහේ කණුව ප්‍රදේශවාසින් විසින් නූඩ්ල්ස් දන්සැලක් පවත්වා තිබෙනවා.

උමාඔය ව්‍යාපෘතිය ලබා දීම සම්බන්ධයෙන්ද ඉරාන ජනාධිපතිවරයාට එහිදී පිං අනුමෝදන් කළ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මේ අතර, වැසි සමග ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් දන්සැල් සහ වෙසක් උත්සව සංවිධායකයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

මේ, එම සංගමයේ සභාපති උපුල් රෝහණ.