Thursday, March 28, 2024

General line - 0115112241

අයි එස් ත‍්‍රස්ත ඉලක්ක වෙත තවදුරටත් ගුවන් ප‍්‍රහාර




සිරියාවේ අයි එස් ත‍්‍රස්ත ඉලක්ක වෙත තවදුරටත් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට තුර්කිය තීරණය කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ උතුරු දිග සිරියාවේ මංගල උත්සවයක් පැවැත්වෙන ස්ථානයකටද එලෙස ගුවන් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.

මීට අමතරව සිරියාවේ පිහිටි හඳුනාගත් අයි එස් ත‍්‍රස්ත ඉලක්ක වෙත තුර්කි හමුදාව ගොඩබිමෙන්ද ගොස් ප‍්‍රහාර එල්ල කරමින් සිටිනවා.