Wednesday, March 26, 2025

General line - 0115112241

දිවුලපිටිය මරදගහමුල තොරණ කඩා වැටේ

මිනුවන්ගොඩ දමිත් තිසර



අධික වර්ෂාව සහ සුළං තත්ත්වය නිසා දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ මහා තොරණ කඩා වැටී තිබෙනවා.

මෙම තොරන් රාජයා කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් කීප දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙම තොරණ සුබීබී ජාතකය නිරුපණය කර ඇති අතර මෙම තොරණ කඩා වැටෙන අයුරු අසල තිබූ වෙළඳ සලක සීසීටීවී කැමරාවේ පටිගත වී තිබුනා .