ගාලු බොදු බැති ගී සරණි වැඩසටහන අද රාත්‍රී 07ට ගාල්ල නගර සභා පරිශ්‍රයේදී ආරම්භ වනවා.
එය සංවිධාන කරන්නේ වජිර අබේවර්ධන පදනමයි.
ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහ දකුණු පළාත් ආයුර්වේද වෛද්‍ය බැති ගී කණ්ඩායමේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙනවා.
ගාලු බොදු බැති ගී සරණි වැඩසටහන සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.