පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ සහ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
මේ ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන හල්දුමුල්ල නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර.