පැල්මඩුල්ල, ඉහල බෝපිටිය ප්‍රදේශයේදි පුද්ගලයෙකු මතට බිත්තියක් කඩා වැටී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ එම පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ බෝපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
රබර් ෂීට් වියලනු ලබන දුම්ගෙයක බිත්තියක් කඩා වැටීම හේතුවෙන් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.