Wednesday, March 26, 2025

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 44,000 ඉක්මවයි



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව මේවන විට 44,000 ඉක්මවා තිබෙනවා.

ප්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් තවදුරටත් වාර්තා වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.


අනාරක්ෂිත ප්‍රදේශ හරහා ගමන් කිරීමේ දී වැඩි අවදානයක් යොමු කරන ලෙසට ද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.