Saturday, May 31, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සිය නිල නිවස තුලදී මිය යයි



ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆැන්කොයිස් පැක්ටෙට් මහතා මියගොස් තිබෙනවා.

තානාපතිවරයා  රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ 

තානාපතිවරයා මිය යනවිට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.