Saturday, April 20, 2024

General line - 0115112241

හෙට තරගය බලන්න ‘අදම’ එන මිනිස්සු(PHOTOS)




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට (24)පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී.

එම තරගයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ප්‍රවේශපත්‍ර කවුලුව අසල මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසක් රැඳී සිටින බව වාර්තා වනවා.

එම ස්ථානවල දිගු පෝලිමක්ද දකින්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.

14089366_10210448829843367_291111454_n 14111752_10210448830243377_1887733616_n 14138287_10210448830043372_153365406_n