නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය නැරඹීම සඳහා මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ සැදැහැවතුන් වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයට පැමිණ සිටිනවා.
ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.
ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයේ නවතම තොරතුරු එම පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.