Monday, February 24, 2025

General line - 0115112241

පළමු කාර්තුවේ ආනයන වියදම සියයට 13කින් ඉහළට



2023 වසරේ පළමු මාස තුනට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස තුන තුල ආනයන වියදම සියයට 13කින් පමණ වැඩිවී ඇති බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

එහෙත් මෙම වසරේ පළමු මාස තුන තුළ අපනයන ආදායම ඉහළ ගොස් ඇත්තේ සියයට 6කින් පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එවැනි තත්ත්වයක් මත රටේ ආර්ථිකයට වන බලපෑම පිළිබඳවද මහාචාර්ය වසන්ත අතුකෝරල පැහැදිලි කළා.