Thursday, May 8, 2025

General line - 0115112241

අපේ රටේ ඔලිව් මෙන්න



නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි  විශේෂ වැඩසටහනක් ඉතාලියේ නාපෝලි නගරයේදී ඉකුත් දා පැවැත්වුණා.

ලෝකයේ විවිධ සංස්කෘතීන් පිළිබඳ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.