Monday, February 24, 2025

General line - 0115112241

වැස්සත් සමග එළවලු සහ මාළු මිල ඉහළට

කාංචන කුමාර ආරියදාස



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග වෙළඳපොළේ එළවලු සහ මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසුවේ ඇතැම් මාළු වර්ගවල මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇති බවයි. 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන්ද අද දිනයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.