Monday, February 24, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දමන්න යෝජනාවක්



රටේ යහපත වෙනුවෙන් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යා හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර.