Thursday, March 13, 2025

General line - 0115112241

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මැදවච්චියේ පහලගල්කන්දේගම විදුහලට ඩිජිටල් ස්මාර්ට් බෝඩි එකක්



මැදවච්චියේ  පහලගල්කන්දේගම පාසලේ දුවා දරුවන් හට නව තාක්ෂණයත් සමග අධ්‍යාපනය හැදෑරීමට රුපියල් ලක්ෂ 05 ක් වටිනා ඩිජිටල් ස්මාර්ට් බෝඩි එකකින් යුත් පන්ති කාමරයක් ආරම්භ කර දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද(28) කටයුතු කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි  ශ්‍රී ලංකා විදේශ සේවා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් මතයි.