Monday, February 24, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනය අදයි



ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයේ අවසන් දිනය අදයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුඹගොඩ සුදර්ශන මහා විහාරාධිකාරී පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ ස්වාමීන් වහන්සේ.

 

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :උෂන්‍ෂඔ්‍ය්උ්භී්‍ය් ්‍යෂඵෂ 01* 

 

වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන, නේත්‍රාලෝක වෙසක් කලාපයද අද අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අද පෙරවරුවේ සිටද සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.